Entertainment02 May 2026

පොහොය දා දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි

අධි වෙසක් පොහොයදා යෙදුණු, ඊයේ රාත්‍රියේ දිස්වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් (Flower Moon) ලෙස නම්කර තිබෙනවා.

නාසා ආයතනය විසින් මෙලෙස දිස් වූ සඳේ සේයාරුවක් පළකරමින් මේ බව සඳහන් කර තිබුණා.

වසන්ත කාලයේ සිදුවන මල් පිපීම සංකේතවත් කරමින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

එමෙන්ම මැයි 30 වැනිදා දර්ශනය වන පූර්ණ චන්ද්‍රයා මයික්‍රෝ මූන් (Micro Moon) ලෙස ද නාසා ආයතනය විසින් නම් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes