මෙක්සිකෝවේ බටහිර නයාරිට් (Nayarit) ප්‍රාන්තයේ ඊයේ (01) සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තවත් 31 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
ජලිස්කෝ (Jalisco) ප්‍රාන්තයේ සිට ගමන් කරමින් තිබූ මෙම බස් රථය, අමට්ලාන් ද කනාස් (Amatlan de Canas) නගරය අසලදී මහා මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගිය බවයි නයාරිට් ප්‍රාන්ත රජය ප්‍රකාශ කර ඇත්තේ.
නිලධාරීන්ට අනුව, මගීන් නයාරිට්හි විනෝද මධ්‍යස්ථානයක් කරා යමින් සිට තිබෙනවා.
නයාරිට් සහ ජලිස්කෝ ප්‍රාන්තවල හදිසි සහන කණ්ඩායම් වහා ක්‍රියාත්මක වී, මුදාගැනීමේ මෙහෙයුම් සිදු කිරීමට සහ අනතුරට හේතුව විමර්ශනය කිරීමට මාර්ගය වසාදමා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Latest News
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026
බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි
Local
02 May 2026
වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි
Local
02 May 2026
මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට
Local
02 May 2026
පොහොය දා දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි
Local
02 May 2026
යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා 25%ක් දක්වා බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් සැරසෙයි
Local
02 May 2026