එක්සත් රාජධානියේ වෙසෙන අමෙරිකානුවන්ට පොදු ස්ථානවල විමසිලිමත් වන ලෙසත්, ප්‍රසිද්ධියේ කැපී පෙනෙන ලෙස හැසිරීමෙන් වළකින ලෙසත් මෙන්ම තමන්ගේ පෞද්ගලික ආරක්ෂක සැලසුම් පිළිබඳව නැවත සමාලෝචනය කරන ලෙසත්, ලන්ඩනයේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය දැනුම් දී තිබෙනවා.
ඔවුන් එසේ දැනුම් දී ඇත්තේ, බ්‍රිතාන්‍ය රජයේ නිලධාරීන් එරට ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම දෙවන මට්ටම දක්වා ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමගයි.
"එක්සත් රාජධානිය තුළ ඉස්ලාමීය සහ අන්ත දක්ෂිණාංශික ත්‍රස්තවාදී තර්ජන ඉහළ යාම හේතුවෙන් මෑතකදී මෙම ත්‍රස්තවාදී තර්ජන මට්ටම ඉහළ ගොස් ඇත," යනුවෙන් අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ ආරක්ෂක නිවේදනයක සඳහන්.
පසුගිය සතිය මුලදී උතුරු ලන්ඩනයේදී සිදු වූ යුදෙව් විරෝධී පිහි ඇනුමකින් පසුව, බ්‍රිතාන්‍යය සිය ජාතික ත්‍රස්තවාදී තර්ජන මට්ටම පසුගිය බ්‍රහස්පතින්දා දින 'සැලකිය යුතු' (substantial) මට්ටමේ සිට 'දරුණු' (severe) මට්ටම දක්වා ඉහළ නංවා තිබෙනවා.
-රොයිටර්ස්-

Latest News
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026
බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි
Local
02 May 2026
වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි
Local
02 May 2026
මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට
Local
02 May 2026
පොහොය දා දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි
Local
02 May 2026
යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා 25%ක් දක්වා බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් සැරසෙයි
Local
02 May 2026