ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිත පොහොර තොග සඳහා පෙර ගෙවූ මුදලට වඩා වැඩි මුදලක් ගෙවා ඇති බැවින් ඉදිරියේදී පොහොර මිල ඉහළ යා හැකි බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසනවා.
පොල්පිතිගම, රඹේ ගොවිජන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව නිලධාරීන් සමග සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
පොල්පිතිගම, රඹේ ගොවිජන මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට ඊයේ එක්වීමෙන් අනතුරුව නිලධාරීන් සමග සංවාදයකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
Latest News
අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ
Local
02 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
02 May 2026
දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ
Local
02 May 2026
මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදී
Local
02 May 2026
ඉදිරියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු: නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් ඉඟියක්
Local
02 May 2026
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026