අධි වෙසක් පොහොයදා යෙදුණු, ඊයේ රාත්‍රියේ දිස්වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් (Flower Moon) ලෙස නම්කර තිබෙනවා.
නාසා ආයතනය විසින් මෙලෙස දිස් වූ සඳේ සේයාරුවක් පළකරමින් මේ බව සඳහන් කර තිබුණා.
වසන්ත කාලයේ සිදුවන මල් පිපීම සංකේතවත් කරමින් මෙම නම් කිරීම සිදුකර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.
එමෙන්ම මැයි 30 වැනිදා දර්ශනය වන පූර්ණ චන්ද්‍රයා මයික්‍රෝ මූන් (Micro Moon) ලෙස ද නාසා ආයතනය විසින් නම් කර තිබෙනවා.

Latest News
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026
දන්සල් ලියාපදිංචිය අනිද්දා සිට
Local
02 May 2026
ජර්මනියේ සිටින අමෙරිකානු සෙබළුන් 5,000ක් ඉවත් කිරීමට සැරසෙයි
Local
02 May 2026
බ්‍රිතාන්‍යයේ වෙසෙන අමෙරිකානුවන්ට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි
Local
02 May 2026
වසරේ ප්‍රථම හජ් වන්දනා නඩය මක්කම බලා පිටත්ව යයි
Local
02 May 2026
මෙක්සිකෝවේ බස් අනතුරකින් 11ක් මරුට
Local
02 May 2026
පොහොය දා දිස් වූ පූර්ණ චන්ද්‍රයා ෆ්ලවර් මූන් ලෙස නම් කරයි
Local
02 May 2026
යුරෝපා සංගමයේ මෝටර් රථ සඳහා 25%ක් දක්වා බදු ඉහළ නැංවීමට ට්‍රම්ප් සැරසෙයි
Local
02 May 2026