චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී මීටර් 100 දිවීමේ තරගයෙන් ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් තබා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළීමට මානව රූපී රොබෝවෙක් සමත්ව තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බීජිං මානව රූපී රොබෝ තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද 'ටියෑන්ජුඕ' නැමැති රොබෝ ක්‍රීඩකයා තත්පර 9.39 කින් මීටර් 100 දුර නිම කරමින් මෙම දක්ෂතාව තබා ඇත්තේ.
ඔලිම්පික් රන් පදක්කම් අටකට හිමිකම් කියන ජැමෙයිකානු ක්‍රීඩක උසේන්, 2009 වසරේදී තත්පර 9.58 කින් මීටර් 100 දුර නිම කරමින් මානව ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.
සෙනසුරාදා ආරම්භ වූ මෙම රොබෝ ක්‍රීඩා උළෙලට ධාවන තරග මෙන්ම බොක්සිං, පාපන්දු සහ රෙදි නැවීම වැනි ගෘහස්ථ කාර්යයන් ඇතුළත් තරග ඉසව් ද ඇතුළත්
මූලාශ්‍රය - BBC
Latest News
වයස අවුරුදු 16ට අඩු ළමයින්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නවසීලන්තයෙන් පනතක්
Local
24 August 2026
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
Local
24 August 2026
ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා නව බලපත්‍ර නිකුත් කරන්න යයි
Local
24 August 2026
අතුරුදන් වූ බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාගේ සිරුර හමුවෙයි
Local
24 August 2026
ඉන්දීය විදේශ සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 716.9 දක්වා ඉහළට
Local
24 August 2026
ආර්ථික පීඩනය හමුවේ ඉරානය නැවතත් ඉන්ධන මිල ඉහළ නැංවීමේ සූදානමක
Local
24 August 2026
රජයේ අදූරදර්ශී පාලනය නිසා ජනතාව අසරණ වෙලා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
24 August 2026
හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තු
Local
24 August 2026
රට පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
Local
24 August 2026
වියළි කාලගුණයෙන් 81,000කට බොන්න වතුර නැහැ
Local
24 August 2026