Entertainment23 August 2026

ලොව වේගවත්ම මිනිසා පරාජය කළ රොබෝ විප්ලවය : මීටර් 100 තත්පර 9.39න් දුවයි


චීනයේ බීජිං නුවර පැවැත්වෙන ලෝක මානව රූපී රොබෝ ක්‍රීඩා උළෙලේදී මීටර් 100 දිවීමේ තරගයෙන් ජැමෙයිකානු කෙටි දුර ධාවන ශූර උසේන් බෝල්ට් තබා තිබූ ලෝක වාර්තාව බිඳ හෙළීමට මානව රූපී රොබෝවෙක් සමත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි, බීජිං මානව රූපී රොබෝ තාක්ෂණික නවෝත්පාදන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කරන ලද 'ටියෑන්ජුඕ' නැමැති රොබෝ ක්‍රීඩකයා තත්පර 9.39 කින් මීටර් 100 දුර නිම කරමින් මෙම දක්ෂතාව තබා ඇත්තේ.

ඔලිම්පික් රන් පදක්කම් අටකට හිමිකම් කියන ජැමෙයිකානු ක්‍රීඩක උසේන්, 2009 වසරේදී තත්පර 9.58 කින් මීටර් 100 දුර නිම කරමින් මානව ලෝක වාර්තාව පිහිටුවනු ලැබුවා.

සෙනසුරාදා ආරම්භ වූ මෙම රොබෝ ක්‍රීඩා උළෙලට ධාවන තරග මෙන්ම බොක්සිං, පාපන්දු සහ රෙදි නැවීම වැනි ගෘහස්ථ කාර්යයන් ඇතුළත් තරග ඉසව් ද ඇතුළත්

මූලාශ්‍රය - BBC
Related recommendation
Hiru TV News | Programmes