2025 කාන්තා ක්‍රිකට් ලෝක කුසලානයේ පළමු තරගය ලෙසින් පැවැත්වෙන, ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම කඩුළු 08ක් දැවී ලකුණු 269ක් රැස් කර ගැනීමට සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම ලකුණු 269ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන්, හාර්ලීන් ඩියෝල් ලකුණු 48ක්, ප්‍රතිකා රාවල් ලකුණු 37ක් සහ හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 21ක් රැස් කර ගැනීමට සමත් වුණා.
ඊට අමතරව දීප්ති ෂර්මා ලකුණු 53ක් සහ අමන්ජොත් කෞර් ලකුණු 57ක් රැස් කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන්, ඉනෝකා රණවීර ලකුණු 46කට කඩුළු 4ක් දවාගත් අතර, අචිනි කුලසූරිය ලකුණු 42කට එක් කඩුල්ලක් දවා ගත්තා.
කෙසේ වෙතත්, තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය පන්දුවාට 47කට සීමා වුණා.

Latest News
නීති විරෝධී ගුරුකම් මධ්‍යස්ථානයක් පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට
Local
01 October 2025

BYD රථ අවුලට JKCG වෙතින් අලුත් විකල්ප යෝජනා කරයි
Local
01 October 2025

SVAT අද සිට අහෝසි
Local
01 October 2025

ලෝක ළමා සහ වැඩිහිටි දිනය වෙනුවෙන් ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගෙන් සුබ පැතුම්
Local
01 October 2025

බස්රථවල ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම අද සිට
Local
01 October 2025

උදම්මිටදී අණ නොතකා ගිය වෑන්රියකට වෙඩි
Local
01 October 2025

සංවිධානාත්මක අපරාධකරු ශ්‍රීධරන් නෙරංජන් ඩුබායි සිට ගෙන්වා කටුනායකදී අත්අඩංගුවට
Local
01 October 2025

ප්‍රදේශ රැසකට වැසි රහිත කාලගුණයක්
Local
01 October 2025

'උරුමය' මුවාවෙන් කෝටි 10ක ඔප්පු වංචාවක්: සැකකරුවන් දෙදෙනෙකු CID අත්අඩංගුවට
Local
01 October 2025

පිලිපීනයේ භූකම්පනයෙන් පුද්ගලයින් 26 දෙනෙකු මරුට
Local
01 October 2025