Sports06 June 2026

රාජකීයයන් පරදා ඉසිපතනයට විශිෂ්ට ජයක්: මිල්රෝයි ප්‍රනාන්දු කුසලානය ඉසිපතනයට

2026 පාසල් රග්බි ලීග තරගාවලියේ කුසලාන වටයේ (Cup Segment) පැවැත්වුණු තීරණාත්මක තරගයකින් කොළඹ රාජකීය විද්‍යාලය (Royal College) ලකුණු 31-12 ක් ලෙස පරාජය කරමින් කැපී පෙනෙන විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට කොළඹ ඉසිපතන විද්‍යාලය (Isipathana College) සමත් වුණා.

තරගය ආරම්භයේ සිටම දැඩි තරගකාරීත්වයක් පෙන්නුම් කළ ඉසිපතන ක්‍රීඩකයෝ, මනරම් උපක්‍රම සහ ප්‍රහාරාත්මක ක්‍රීඩා විලාශයක් දියත් කරමින් තරගයේ පාලනය තමන් සතු කරගනු ලැබුවා.

මෙම ජයග්‍රහණයත් සමග කීර්තිමත් 'මේජර් මිල්රෝයි ප්‍රනාන්දු අනුස්මරණ කුසලානය' (Major Milroy Feando Trophy) හිමිකර ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් වුණා.
Related Recomands
Hiru TV News | Programmes