ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි විස්සයි20 ක්‍රිකට් තරගයේ අද (14) පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ගැනීමට සමත් වුණා.
කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිල් මිෂාර නොදැවී ලකුණු 61ක්, දසුන් ශානක ලකුණු 58ක්, නායක කුසල් මෙන්ඩිස් ලකුණු 31ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 24ක්, පැතුම් නිස්සංක ලකුණු 7ක් ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස්කර ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී කොදෙව්වන් වෙනුවෙන් ෂමර් ජෝෂප් කඩුලු 3ක්, මැතිවු ෆොර්ඩ් කඩුලු 2ක්, ෂමර් ස්ප්රින්ගර් කඩුලු 1ක් බැගින් දවා ගත්තා.
ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමි පිළිතුරු ඉලක්කය ලකුණු 195ක්.

Latest News
පාපන්දු ලෝක කුසලානයේ හයිටිය පරාජය කරමින් ස්කෝට්ලන්තයට ජය
Local
14 June 2026
කොදෙව් පිලට ලකුණු 195ක ඉලක්කයක්
Local
14 June 2026
අබුඩාබි හිදී කොටු වූ බ්ලූමැන්ඩල් සංඛ සහ මෝදර චතුර මෙරටට රැගෙන එයි
Local
14 June 2026
අද ප්‍රදේශ රැසකට වැසි
Local
14 June 2026
අපි පාසල් උත්සවවලට යන්නේ දරුවන්ට නව දැනුම සහ ආකල්ප දෙන්න - මාලිමා මන්ත්‍රී
Local
14 June 2026
ගෝලීය අර්බුද හමුවේත් ඉන්දියාව පෙරට: 7.7%ක ආර්ථික වර්ධනයක් සමඟ ලොව වේගවත්ම ප්‍රධාන ආර්ථිකය ලෙස ස්ථාවර වෙයි
Local
13 June 2026
බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර පහත් බිම්වලට සුළු ගංවතුර අවදානමක්
Local
13 June 2026
ඉස්ලාමාබාද් සාම සංදේශය ඉරිදා අත්සන් නොකරන බව ඉරානය කියයි
Local
13 June 2026
පාසල් රග්බි: ඉසිපතනය පරදා සාන්ත පීතර විද්‍යාලයට ජයක්
Local
13 June 2026
පාසල් රග්බි: ශ්‍රී සුමංගල විද්‍යාලය පරදා තර්ස්ටන් විද්‍යාලයට විශිෂ්ට ජයක්
Local
13 June 2026