Sports16 June 2026

ඉරානය - නවසීලන්ත තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි

පාපන්දු කුසලාන තරගාවලියේ අද (16) ඉරානය සහ නවසීලන්තය අතර පැවති මූලික වටයේ තරගය ගෝල 2-2ක් ලෙස සම වෙමින් අවසන් වුණා.

එහිදී නවසීලන්තය වෙනුවෙන් Elijah Just ජයග්‍රාහී ගෝල දෙකක් වාර්තා කළ අතර, ඉරානය වෙනුවෙන් Ramin Rezaeian සහ Mohammad Mohebi ගෝල දෙකක් වාර්තා කළා.

මෙම සම වීමත් සමඟ දෙපිලටම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු හිමි වූ අතර, ලෝක කුසලාන ඉදිරි වටය සඳහා 'G' කාණ්ඩයෙන් සුදුසුකම් ලැබීමේ සටන තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

පාපන්දු කුසලානයේ මීළඟ තරගය ලෙසින් ප්‍රංශය සහ සෙනගාලය අතර තරගය හෙට (17) අලුයම 12.30ට පැවැත්වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes