පාපන්දු කුසලාන තරගාවලියේ අද (16) ඉරානය සහ නවසීලන්තය අතර පැවති මූලික වටයේ තරගය ගෝල 2-2ක් ලෙස සම වෙමින් අවසන් වුණා.
එහිදී නවසීලන්තය වෙනුවෙන් Elijah Just ජයග්‍රාහී ගෝල දෙකක් වාර්තා කළ අතර, ඉරානය වෙනුවෙන් Ramin Rezaeian සහ Mohammad Mohebi ගෝල දෙකක් වාර්තා කළා.
මෙම සම වීමත් සමඟ දෙපිලටම ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු හිමි වූ අතර, ලෝක කුසලාන ඉදිරි වටය සඳහා 'G' කාණ්ඩයෙන් සුදුසුකම් ලැබීමේ සටන තවදුරටත් උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.
පාපන්දු කුසලානයේ මීළඟ තරගය ලෙසින් ප්‍රංශය සහ සෙනගාලය අතර තරගය හෙට (17) අලුයම 12.30ට පැවැත්වීමට නියමිතයි.

Latest News
රුමේෂ් තරංග තවත් බලාපොරොත්තුවක් සමග අදත් හෙල්ල අතට ගනී
Local
16 June 2026
හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත වීමේ බලාපොරොත්තුව මැද ලෝක තෙල් මිල පහළට: අමෙරිකානුවන්ට සහන ලැබීමට තවත් මාස කිහිපයක්!
Local
16 June 2026
මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් සුරේෂ් සලේ රඳවා සිටි මැදිරිය නිරීක්ෂණය කරයි: සිරමැදිරියේ අඩුපාඩු රැසක්
Local
16 June 2026
ඉරානය - නවසීලන්ත තියුණු සටන සම තත්ත්වයෙන් කෙළවර වෙයි
Local
16 June 2026
"බාහිර දේවල් අමතක කර ක්‍රීඩාවට විතරක් අවධානය දෙන්න" - ශ්‍රී ලංකා හිටපු නායක අනුර තෙන්නකෝන්ගෙන් සූර්යවංශීට උපදෙසක්
Local
16 June 2026
ඩෙංගු අධි වසංගත තත්ත්වයක්: අධි අවදානම් කලාප 84ක්
Local
16 June 2026
අත්තනගල්ල - කිරිඳිවැල ප්‍රදේශ රැසක අද ජල සැපයුම අත්හිටුවයි
Local
16 June 2026
කඩා වැටුණු අමෙරිකානු B-52 යානයේ ගමන් කළ සියල්ලෝම ජීවිතක්ෂයට
Local
16 June 2026
ඇවිදගන්නවත් බැරුව මග වැටි වැටී යන මහින්ද, රනිල් ලෝකෙට විහිළුවක් වෙලා - මාලිමා මන්ත්‍රී අසිත
Local
16 June 2026
බස්නාහිර, සබරගමුව ඇතුළු පළාත් කිහිපයකට අද වැසි : ප්‍රදේශ කිහිපයකට තරමක තද සුළං
Local
16 June 2026