Sports19 June 2026

2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය

2026 පාසල් රග්බි ලීග් තරගාවලියේ Plate Segment යටතේ පැවැති තවත් උණුසුම් තරගයකින් තර්ස්ටන් විද්‍යාලය පරදා ලකුණු 24-22 ක ජයක් වාර්තා කිරීමට ශාන්ත ජෝසප් විද්‍යාලය සමත් වුණා.

තරගය ආරම්භයේ සිටම ප්‍රතිවාදීන් වෙත දැඩි පීඩනයක් එල්ල කළ ශාන්ත ජෝසප් ක්‍රීඩකයෝ විශිෂ්ට දක්ෂතා දක්වමින් ලකුණු 24ක් රැස් කළ අතර, තර්ස්ටන් විද්‍යාලයට ලබාගත හැකි වූයේ ලකුණු 22ක් පමණි.
Related Recomands
Hiru TV News | Programmes