Sports28 June 2026

කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන්

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ K කාණ්ඩයේ තරගයක් ලෙස අද (28) පැවැති කොලොම්බියාව සහ පෘතුගාලය අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

ඒ කිසිදු පිළක් ගෝල වාර්තා කිරීමකින් තොරව වන අතර 0 - 0 ක් ලෙසයි.

අනතුරුව ඇල්ජීරියාව ඔස්ට්‍රියාව අතර තරගය මෙන්ම ආජන්ටිනාව සහ ජෝර්දානය අතර තරගය පෙරවරු 7:30ට ආරම්භ වීමට නියමිතයි.
Related Recomands
Hiru TV News | Programmes