විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා ඒකල අවසන් මහා තරගයෙන් සෙසු චෙක් ජනරජ ක්‍රීඩිකා කැරොලිනා මුචෝවා (Karolina Muchova) පරදවා ලකුණු 6-2, 5-7, 6-3ක් ලෙස විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ලින්ඩා නොස්කෝවා (Linda Noskova) සමත් වූවා.
තරගය පුරා දැඩි ආතති සහගත මෙන්ම උද්වේගකර මුහුණුවරක් ගත් මෙම ජයග්‍රහණයත් සමග ඇය සිය ප්‍රථම ග්‍රෑන්ඩ් ස්ලෑම් (Grand Slam) ශූරතාවයට හිමිකම් කීවා.
වෘත්තීය ටෙනිස් ඉතිහාසය තුළ චෙක් ජනරජයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ග්‍රෑන්ඩ් ස්ලෑම් කාන්තා ඒකල අවසන් මහා තරගයකදී එකිනෙකාට එරෙහිව තරග වැදුණු පළමු අවස්ථාව මෙය ලෙසද ඉතිහාසයට එක්වනු ඇති.
මෙම ජයග්‍රහණයත් සමඟ නොස්කෝවා වසර හතරක් ඇතුළත විම්බල්ඩන් කාන්තා ඒකල ශූරතාව දිනාගත් තෙවැනි චෙක් ජනරජ ක්‍රීඩිකාව බවට පත්වූ අතර, මීට පෙර 2023 වසරේදී මාර්කේටා වොන්ඩ්‍රවුසෝවා (Marketa Vondrousova) සහ 2024 වසරේදී බාබරා ක්‍රෙජ්සිකෝවා (Barbora Krejcikova) චෙක් ජනරජය වෙනුවෙන් විම්බල්ඩන් කිරුළ දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

Latest News
විම්බල්ඩන් කිරුළ ලින්ඩා නොස්කෝවාට
Local
12 July 2026
ඉන්දියාවට දරුණු පසුබෑමක් : T20 තරගාවලිය 4-0කින් ජය එංගලන්තයට
Local
11 July 2026
55 වැනි හිරු ජෝන් ටාර්බට් කණිෂ්ඨ මලල ක්රීඩා තරගාවලියේ නැගෙනහිර පළාත් සහ පොළොන්නරු දිස්ත්රික් තරග ඇරඹේ
Local
11 July 2026
ජූලි මාසයේ මුල් දින 10ට ඩෙංගු රෝගීන් 11,000 පනී : දිවයිනේ අධි අවදානම් කලාප 175ක් දක්වා ඉහළට
Local
11 July 2026
මතුගම වෙඩි තැබීමක්
Local
11 July 2026
අම්බලන්ගොඩ සජබ ප්රාදේශීය සභා මන්ත්රීවරයෙක් නීතිවිරෝධී ගිනි අවියක් සමග අත්අඩංගුවට
Local
11 July 2026
පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය පැවැත්වෙන තණ තීරුව කොටස් කර විකිණීමට සැරසෙයි
Local
11 July 2026
අධිකරණ සේවා සංගමයේ සභාපති හදිසියේම ඉල්ලා අස්වෙයි !
Local
11 July 2026
ආසියානු මලල ක්රීඩා ශූරතාවලියේදී ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්
Local
11 July 2026
80 වැනි බ්රැඩ්බි පලිහ ශූරතාවයේ පළමු අදියරේ විශිෂ්ට ජයක් ත්රිත්ව විදුහලට
Local
11 July 2026