ඉන්දියාවට එරෙහිව පැවැත්වීමට නියමිත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් නම් කර තිබෙනවා.
ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ධනංජය ද සිල්වාට හිමිව ඇති අතර, උපනායකයා ලෙස කමිඳු මෙන්ඩිස් නම් කර තිබෙනවා.
එම සංචිතයට ලහිරු උදාර, නිශාන් මධුෂ්ක, දිනේෂ් චන්දිමාල්, පසිඳු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, නිරෝෂන් දික්වැල්ල, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කේෂර නුවන්ත, මිලාන් රත්නායක, අසිත ප්‍රනාන්දු, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුශංක ඇතුළත්.
දෙරට අතර පළමු ටෙස්ට් තරගය අගෝස්තු 15 වැනිදා සිට 19 වැනිදා දක්වා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.
මෙම තරගය ටෙස්ට් තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – ඉන්දීය තරගාවලියේ පළමු තරගය වන අතර, එය 2025–2027 ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ කොටසක්.

Latest News
එල් නිනෝ බලපෑමෙන් උද්ධමනය ඉහළ යාමේ අවදානමක් - මහ බැංකුව
Local
16 August 2026
අමෙරිකාව සමග අත්සන් කළ ගිවිසුම ගැන ඉරාන විදේශ ඇමතිගෙන් ප්‍රකාශයක්
Local
16 August 2026
පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා CID යයි
Local
16 August 2026
ටූනා මත්ස්‍ය තොග කළමනාකරණය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවක් ලබන සතියේ ජපානයේදී
Local
16 August 2026
මාඔයේ අතුරුදන් වූ පුද්ගලයාගේ මළ සිරුර සොයා ගැනේ
Local
16 August 2026
අයගමදී අතුරුදන් වූ පුද්ගලයාගේ සිරුර ප්‍රපාතයෙන් ගොඩගැනීමට යුද හමුදා මෙහෙයුමක්
Local
16 August 2026
මැර කල්ලි දෙකක් හදා නායකයා වෙන්න ගිය අයෙක් ආයුද සමග STF දැලේ
Local
16 August 2026
ධීවරයින් වෙනුවෙන් විවේක ගැනීමේ සහ දැල් අලුත්වැඩියා කිරීමේ ශාලා ඉදිකිරීමට පියවර
Local
16 August 2026
හංගේරියාවේ බස් අනතුරකින් 12 දෙනෙකු මරුට
Local
16 August 2026
හුළුදාගොඩ වෙඩිල්ලත් පාතාල කල්ලියක වැඩක් බවට සැක
Local
16 August 2026