ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා සංචාරයේ සිව්වන දිනයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වූ දිනේෂ් චන්දිමාල් වෙනුවට පසිඳු සූරියබණ්ඩාර ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායමට එක් කිරීමට තීරණය කර තිබෙනවා.
එසේම එම ආදේශය සඳහා තරග තීරකවරයාගේ අනුමැතියද හිමිව ඇති බව සඳහන් වෙනවා.
සිව්වන දිනයේ පළමු සැසියේදී පන්දුව නතර කිරීමට උත්සාහ කිරීමේදී චන්දිමාල්ගේ උරහිස සහ හිස ක්‍රීඩාංගණයේ බිමට තදින් ගැටී ඇති අතර, අනතුරුව ඔහුව ආරක්ෂිත පියවරක් ලෙස ස්කෑන් පරීක්ෂණයකට යොමු කර තිබෙනවා.
එම ස්කෑන් පරීක්ෂණයේදී අභ්‍යන්තර ආබාධයක කිසිදු සලකුණක් නොමැති බව තහවුරු වී ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, අනතුරුව ක්‍රීඩාංගණයේදීම කණ්ඩායම් වෛද්‍යවරයා සහ භෞතචිකිත්සකවරයා විසින් චන්දිමාල්ගේ තත්ත්වය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

Latest News
AI සහායෙන් මොළයේ සැත්කමකට ලක් වූ ලොව පළමු රෝගියා සාර්ථකව සුවය ලබයි
Local
27 August 2026
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද
Local
27 August 2026
සමාජ මාධ්‍ය හරහා සිසුන්ගේ සහ කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප මිල දී ගැනීම සහ අලෙවි කිරීමේ ජාවාරමක්
Local
27 August 2026
නිකිණි පුර පසළොස්වක පොහෝ දින හිරු සීල පාරමිතා වැඩසටහන ඓතිහාසික සෝමාවති රාජමහා විහාරස්ථානයේදී
Local
27 August 2026
කොලොම්බියාවට 5.1ක භූ කම්පනයක්
Local
27 August 2026
නේපාල හදිසි ගංවතුරෙන් මියගිය සංඛ්‍යාව 157 දක්වා ඉහළට
Local
27 August 2026
උතුම් නිකිණි පුර පසළොස්වක පොහොය අදයි
Local
27 August 2026
මහවැලි ජලාශ කිහිපයක ජල මට්ටම 30%ටත් වඩා පහළට
Local
26 August 2026
කැනඩා රැකියා වීසා පෙන්වා මහා පරිමාණ ජාවාරමක් හිරු CIA අනාවරණය කරයි
Local
26 August 2026
නේපාලයේ ශ්‍රී ලාංකිකයින්ට තානාපති කාර්යාලයෙන් හදිසි දුරකථන අංකයක්
Local
26 August 2026