අම්පාර - උහන - රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ ගවේෂණවලදී වසර 1100 ක් පැරණි ශිලා ලිපියක නාට්‍ය ශාලාවක අවසරපත් නිකුත් කරන්නෙකු පිළිබඳව සඳහන් වී ඇති බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අංශයේ මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි පවසනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මහාචාර්යවරයා සඳහන් කළේ රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පිහිටා ඇති චෛත්‍යයක් වටකොට බැද ඇති ගල් පුවරුවක ඇති ගලක මෙම සටහන සඳහන් වී තිබූ බවයි. එහි සඳහන් වී ඇත්තේ තමන් බුදුබව පතමින් ගල් පුවරුව චෛත්‍යයට පූජා කළ බවයි.
කෙසේ වෙතත්, නාට්‍යශාලාවක් පිළිබඳ තොරතුරු එම ගල් පුවරුවේ සටහන්වී තිබී නැහැ.
මේ අතර, තොප්පිගල වනාන්තරයේ තිබී සොයා ගත් සෙල්ලිපියක යෝනක නම් බදු එකතු කරන පුද්ගලයෙකු පිළිබඳව සටහන් වී තිබූ බව ද මහාචාර්ය කරුණාසේන හෙට්ටිආරච්චි සඳහන් කළා.

Latest News
දෝහා ඩයමන්ඩ් ලීගයේ හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට
Local
20 June 2026
කුරුළු උණ වෛරසය ඇන්ටාක්ටිකාවටත් : සීල් පැටවුන් දසදහස් ගණනක් මියයයි
Local
20 June 2026
ක්‍රිකට් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය ගැන SLC ප්‍රධානීන් සහ ICC සභාපති අතර විශේෂ හමුවක්
Local
19 June 2026
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ
Local
19 June 2026
රන් ආලේපිත ගිනිඅවියට දුමින්ද දිසානායක යළි සැකකරුවෙක් කෙරේ; අධිකරණයේ පෙනී සිටින්නැයි නොතීසි
Local
19 June 2026
බැසිල්ට නිකුත් කළ වරෙන්තුව නැවත කැඳවීමේ ඉල්ලීම මාතර මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
19 June 2026
රේගුවට කොළ එපා වෙයි
Local
19 June 2026
වසර 35ක ජනාධිපති නිල සේවය නිමා කරමින් අමෙරිකානු 'එයාර් ෆෝස් වන්' බෝයිං 747 ගුවන් යානය විශ්‍රාම ගනියි
Local
19 June 2026
අමෙරිකාව සහ කටාර් රාජ්‍යය ඉරාන සහාය ඇතිව කළ සාකච්ඡාවකට අනුව සටන් විරාමයකට ඊශ්‍රායලය සහ ලෙබනනයේ ත්‍රස්ත සංවිධානයක් එකඟ වෙයි
Local
19 June 2026
2026 පාසල් රග්බි ලීගය - තර්ස්ටන් විද්‍යාලය පරදා ශාන්ත ජෝසප් විද්‍යාලයට ජය
Local
19 June 2026