අද දිනයේදීත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට පස්වරු කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර ඒකනායක සඳහන් කළේ එම වැසිත් සමඟ අකුණු අනතුරු සිදුවිය හැකි බවයි.
මේ හේතුව නිසා ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ.
මේ අතර අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. කන්තලේ - අග්බෝපුර - ගිනිපෙට්ටි පාලම ප්රදේහයේ කුඹුරක වැඩ කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ අකුණු සැර වැදීමකින් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, ඔහු වයස අවුරුදු 50 ක පුද්ගලයෙක්.
එමෙන්ම අනුරාධපුර ගෝමරන්කඩවල ප්‍රදේශයේදී කුඹුරක වැඩ කරමින් සිටි කාන්තාවක්ද අකුණු සැර වැදීමෙන් ඊයේ ජීවිතක්ෂයට පත්වුණා.

Latest News
ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳි රැඳවියක් අසනීප වී මරුට
Local
30 June 2026
පෙට්‍රල් මිල අඩුවුවත් ත්‍රී රෝද රථ ගාස්තුවේ වෙනසක් නැහැ
Local
30 June 2026
වැසිකිළි වළක් කපද්දී හමු වූ පුරාවිද්‍යා වටිනාකමක් ඇති භාණ්ඩ සඟවා තබාගත් අයෙක් STF දැලේ
Local
30 June 2026
අලුත්ගම දුම්රිය ස්ථානයේ විදුලිය විසන්ධි කෙරේ
Local
30 June 2026
වසර 128 කට පසු ඔලිම්පික් ක්‍රීඩා උළෙලකට යළිත් ක්‍රිකට්
Local
30 June 2026
පුද්ගලයන් පස්දෙනෙක් ඝාතනය කළැයි පිල්ලෙයාන් යළිත් රිමාන්ඩ්
Local
30 June 2026
රුපියල පුංචි හුස්මක් ගනී - ඩොලරය අද රු. 341.30ට බහී: 26 වැනිදා රු. 341.87ක්
Local
30 June 2026
පිලිපීන ආරක්ෂක අමාත්‍යවරයාගෙන් චීනයට වාග් ප්‍රහාරයක්
Local
30 June 2026
ජර්මනියේ වෙඩි තැබීමකින් 6ක් මරුට
Local
30 June 2026
සියලුම සිසුන් සාමාන්‍ය පෙළ සමත් වූ හෝමාගම මහින්දයට විදුහල්පතිවරයෙකු නෑ: නියෝජ්‍ය විදුහල්පතිවරු 4කගේ හා ගුරු පුරප්පාඩුත් 30ක්
Local
30 June 2026