මෙරට අතීත ජන ජීවිතය ලොවට විදහා පෑම සඳහා සම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳ දැනුම ලබාදීමේද අරමුණින් පසුගිය රජය සමයේ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ස්ථාපිත කෙරුණා.
නමුත් එහි සේවය කරන මහ ගමරාල ඇතුළු පිරිස තමන්ට හිමි වැටුප් නොලැබීමෙන් මේ වනවිට දැඩි අර්බුදයකට මුහුණ පා සිටිනවා.
රටේ අතීත ජන ජීවිතය හා කර්මාන්ත පිළිබඳව ලොවට කියන්නට අපේ ගම පරිශ්‍රය ආරම්භ කෙරෙන්නේ 2013 වසරේ නොවැම්බර් 13 වනදායී.
ඒ, එවකට පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීවයි.
මේ අතර, වර්තමානයේ ඔවුන් පාලනය වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේයී.
කෙසේ වෙතත්, එම පරිශ්‍රයේ කම්මල්කරු ලෙස කටයුතු කරන පුද්ගලයා චෝදනා කරන්නේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා තමන්ට වැටුප් හිමි වී නොමැති බවයි.

Latest News
හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු සම්බන්ධ නඩුව ගැන පොලිසිය මෙසේ කියයි
Local
07 May 2026
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
07 May 2026
ඉදිරි පැය 36 දී පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
07 May 2026
අස්වැසුම, ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පිළිගනී
Local
07 May 2026
ශ්‍රී ලංකා–පකිස්ථාන ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්
Local
07 May 2026
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 139කින් සම්මත වෙයි
Local
07 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
Local
07 May 2026
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
Local
07 May 2026
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
Local
07 May 2026