වැලිකඩ පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා කාන්තාවන් ඇතුලු 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රී වැලිකඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීම සිදුකර ඇත්තේ අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුවයි.
එහිදී එක් ගණිකා නිවාසයක් කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
අවුරුදු 39, 47 සහ 52 වයස්වල පසුවන සැකකරු සහ සැකකාරියන් බණ්ඩාරගම, අකුරම්බඩ සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල පදිංචිකරුවන්.
මේ අතර පරණ කෝට්ටේ පාර ප්‍රදේශයේදී සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය තවත් ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.
ඒ ඊයේ රාත්‍රී 9 ට පමණයි.
එය කළමණාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු සහ ගණිකා වෘත්තියේ යෙදී සිටීමට රැඳී සිටි කාන්තාවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා.
අවුරුදු 26, 30, 35, 42 සහ 50 වයස්වල පසුවන ඔවුන් හෝකන්දර, ගොඩකවෙල, මහරගම, පොල්ගස්ඕවිට,දෙවිනුවර සහ පානදුර ප්‍රදේශවල දිංචිකරුවන්.
මෙම සැකකරුවන් සහ සැකකාරියන් හෙට අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News
පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න! – BASL සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
Local
24 July 2026
පාකිස්ථානයේ ආරක්ෂක මුරපොලකට බෝම්බ ප්‍රහාරයක්: 15ක් ජීවිතක්ෂයට
Local
24 July 2026
නිල් දිය පොකුණ ළඟ උණුසුම් තත්ත්වයක් : නැවත විවෘත කිරීමට ප්‍රදේශවාසීන්ගෙන් පියවර
Local
24 July 2026
ඉන්දියාවේ කැරපොතු විරෝධතා නිම නොවේ : සාකච්ඡා තවමත් අසාර්ථකයි
Local
24 July 2026
පුත්තලමේ කඩොලාන පද්ධති 08ක් අලුතින් රක්ෂිත කෙරේ
Local
24 July 2026
''රටේ ජනතාවගේ බලාපොරොත්තු අපි ඉටු කරමින් ඉන්නේ'' - අශෝක රන්වල
Local
24 July 2026
"ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යනු ශිෂ්ටාචාරමය නිවුන් දරුවන්" - ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා
Local
24 July 2026
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරට එරෙහි විශ්වාසභංගය පරාදයි
Local
24 July 2026
සීමා නිර්ණය කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයෝ පත් කෙරෙති
Local
24 July 2026
උසස් පෙළ විභාග ප්‍රවේශ පත්‍රවල සංශෝධන සඳහා අගෝස්තු 03 දක්වා අවස්ථාව : Online මඟින් පහසුකම්
Local
24 July 2026