මියගිය කල්ලාරු ඇතාගේ දළ යුගලය නීතිවිරෝධීව ළඟ තබාගත් බවට චෝදනා එල්ලවී සිටි සැකකරුවන් තුන්දෙනා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබෙනවා.
ඒ, ඔවුන් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල හමුවට අද (13) ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
එහිදී මහේස්ත්‍රාත්වරයා එක් අයෙකුට රුපියල් 75,000 බැගින් දඩ නියම කළ අතර, සැකකරුවන් තුන්දෙනාට මාස 6 බැගින් බරපතල වැඩසහිත සිර දඩුවම්ද නියම කළා.
අදාළ සිර දඩුවම වසර 5 කට අත්හිටුවන ලෙසයි එහිදී නියෝග කෙරුණේ.

Latest News
යෝෂිතගේ නඩුවක් කල් යයි
Local
24 July 2026
වත්තල වෙඩි තැබීමට අදාළව සැකපිට කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට
Local
24 July 2026
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයාට ඇප
Local
24 July 2026
ක්‍රිෂ් ගනුදෙනුවේ මහා පරිමාණ මුල්‍ය වංචාවේ විමර්ශන ප්‍රගතිය දක්වන්නැයි CIDයට අධිකරණ නියෝග
Local
24 July 2026
රු. මිලියන 16.5ක දූෂණ චෝදනාවකට හිටපු දකුණු පළාත් ප්‍රධාන ලේකම් අත්අඩංගුවට
Local
24 July 2026
බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසේ
Local
24 July 2026
මහපොළ ශිෂ්‍යත්වලාභීන් ලියාපදිංචි කිරීම ඇරඹේ - අවසන් දිනය අගෝස්තු 17
Local
24 July 2026
අමෙරිකාවේ නව බදුවලින් ඇඟලුම් ක්ෂේත්රයට බලපෑම්
Local
24 July 2026
ඉන්දියාවෙන් යළි සාර්ථක මිසයිල අත්හදා බැලීමක්
Local
24 July 2026
ඩෙංගු රෝගීන් 80,000 පනී: මරණ 59 දක්වා ඉහළට
Local
24 July 2026