General27 September 2018

සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේ

උපාධි ලබාදීමට නුසුදුසු ආයතනයක් බැවින් පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදීත් උසාවි නියෝගයකින් එවැනි ආයතනයක ඉගෙනුම ලැබූ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන්නේ නම් නැවතත් රට තුළ දැවැන්ත අර්බුදයක් ඇතිවිය හැකි බව සයිටම් විරෝධීන් පවසනවා.

එම සංවිධානවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් මරදානේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔවුන් මේ බව කියා සිටියේ.
Related recommendation
Hiru TV News | Programmes