General22 March 2020

ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 790 දෙනෙකු අත්අඩංගුවට

ඇදිරි නීතිය කඩකළ පුද්ගලයින් 790 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු වාහන 156ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
Related recommendation
Hiru TV News | Programmes