General15 June 2026

ඩොලරය විකුණුම් අනුපාතය අද රුපියල් 336.58 ක් ලෙස සටහන් වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) දිනයේ නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකය අනුව ඩොලරයේ විකුණුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 336.5827ක් ලෙසයි.

එහි ගැනුම් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 326.3460ක් ලෙසයි.

සිකුරාදා (12) එහි විකුණුම් සටහන් වූයේ රුපියල් 341.36ක් ලෙසයි.
Related recommendation
Hiru TV News | Programmes