කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක හර්ෂල් ගිබ්ස් එම තනතුරෙන් ඉවත් කර ඇති බවට වාර්තා වනවා.
එම කණ්ඩායම නියෝජනය කරන සුපිරි විදෙස් තුන්ඉරියව් ක්‍රීඩකයෙකු සමඟ ඇතිවූ මත ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
හර්ෂල් ගිබ්ස් මෙවර ලංකා ප්‍රිමිය ලිග් තරඟාවලිය වෙනුවෙන් ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කිරීමට පැමිණිය ද පසුව ඔහු කලම්බු කිංග්ස් කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණා.
මේ හේතුවෙන් එම කණ්ඩායමේ දඟ පන්දු යැවීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ රංගන හේරත් එම කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි වාර්තා වන්නේ.
තරඟාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම සහභාගී වූ අවසන් තරඟ දෙකකේදී හර්ෂල් ගිබ්ස් දක්නට ලැබුනේ නැහැ.
මේ අතර තරඟාවලියට අදාළව ඊයේ පැවති පළමු වටයේ අවසන් තරඟයෙන් දඹුල්ල වයිකිංග්ස් කණ්ඩායම පරදවා ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියට පැමිණීමට කලම්බූ කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

Latest News
විමල්ගේ සොයුරු සරත් වීරවංශ අත්අඩංගුවට
Local
15 July 2026
ඉන්දියාවේ රෙදි ප්‍රදර්ශනයකට ඇමති හඳුන්නෙත්ති ගිහින් ඇමති ගිරිරාජ් සහ මාගරීටා සමඟ සාකච්ඡා
Local
15 July 2026
එස්.බී. දිසානායකගේ සොහොයුරාට ඇප
Local
15 July 2026
ලෝක කුසලාන පාපන්දු අවසන් මහා තරගයට පෙර සමාප්ති උළෙලක්
Local
15 July 2026
ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්, එක්සත් ජාතින්ගේ මෙරට නියෝජිතයා හමුවෙයි
Local
15 July 2026
ලිංගික අධ්‍යාපන සන්නිවේදන මාර්ගෝපදේශ සහ ජාතික අධ්‍යයන වාර්තා එළිදැක්වීම අද
Local
15 July 2026
අධික උෂ්ණත්වයෙන් දිස්ත්‍රික්ක කිහිපයක වනාන්තර ගිනි ගැනීම්
Local
15 July 2026
හිටපු අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහි නඩුව කල් යයි
Local
15 July 2026
කුවේට් ගුවන් සීමාව වසා දැමීමෙන් හිරවූ ශ්‍රී ලංකන් ගුවන් යානා දෙකක් නිරුපද්‍රිතව යළි කටුනායකට
Local
15 July 2026
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ බිරිඳට විවෘත වරෙන්තු
Local
15 July 2026