ඉන්දියාව ශ්‍රී ලාංකිකයින් සඳහා විද්‍යුත් වීසා බලපත්‍ර ලබාදීම යළි ආරම්භ කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ ඉන්දියාවේ සංචාරය කරන ශ්‍රී ලාංකිකයින්ට මේ අනුව පහසුවෙන් වීසා අයදුම් කළ හැකි බවයි.
සංචාර සඳහා, ව්‍යාපාර කටයුතු, සම්මන්ත්රණ සහ තවත් බොහෝ දේ සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් සඳහා මේ පහසුකම් විවෘත වන බවයි ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය සඳහන් කරන්නේ.
පහත දිගුව ඔස්සේ විද්‍යුත් වීසා (e වීසා) සඳහා ඔබට දැන් අයදුම් කළ හැකියි.
https://indianvisaonline.gov.in/evisa/tvoa.html

Latest News
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එකඟ නැහැ: අධිකරණ සේවා සංගමය ජනපතිට ලියයි
Local
14 July 2026
හෝමුස්හිදී එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරවලින් නෞකා කාර්ය මණ්ඩලයක සිටි ඉන්දියානුවෙකු මරුට
Local
14 July 2026
අමෙරිකාවෙන් තුන්වැනි දිනටත් ඉරානයට ප්‍රහාර
Local
14 July 2026
ද. අප්‍රිකානු පාපන්දු ක්‍රීඩකයාගේ මරණය ගැන පොලිස් පරීක්ෂණ ඇරඹෙයි
Local
14 July 2026
Pickaxe Mountain න්‍යෂ්ටික මධ්‍යස්ථානය විනාශ කරන බව ට්‍රම්ප් කියයි
Local
14 July 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල යළිත් ඉහළට
Local
14 July 2026
රු. මිලියන 61කට අධික කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පිලිපීන කාන්තාවක් කටුනායකදී දැලේ
Local
14 July 2026
මීගමුව බන්ධනාගාර ගැටුමෙන් තුවාල ලැබූ තවත් නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට: සමස්ත මරණ සංඛ්‍යාව 31ක් දක්වා ඉහළට
Local
14 July 2026
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026