ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය නොවෙනස්ව පවත්වාගෙන යාමට මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 15.5% ක් ලෙසත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 16.5% ක් ලෙසත් නොවෙනස්ව පවත්වාගෙන යනු ඇති.
මේ බව අනාවරණ වූයේ, ශ්‍රී ලංකා මහබැංකුව අද කැඳවා තිබූ ප්රවෘත්ති සාකච්ඡාවක දී.
මේ අතර වසරකට පෙර රට තුළ පැවති ආර්ථික තත්ත්වය මේ වනවිට යථා තත්ත්වය පත්ව ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බී.බී.සී. පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා.
තව ද, 2023 මාර්තු මාසය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු නිල සංචිත වත්කම් ප්‍රමාණය අමෙරිකානු බිලියන 2.7 දක්වා වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.
එයට චීන මහජන බැංකුවේ හුවමාරු පහසුකම ලෙස ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4 ද ඇතුලත්.

Latest News
ලාරාගේ වාර්තාව වසර 25 කට පසු සොනාල් දිනූෂ බිඳ දමයි
Local
27 August 2026
හරිත බලශක්ති ප්‍රතිපත්ති රාමුවට ලෝක සම්මානයක් දිනූ වින්දුලා ගම්මන්පිළ දිවයිනට
Local
27 August 2026
හෙට සිට යළිත් හිරු මුදුන් වෙයි
Local
27 August 2026
සොනාල් දිනුෂගේ සටන්කාමී ශතකයෙන් දෙවන ටෙස්ට් තරගය ජයපරාජයෙන් තොරයි – තරගාවලියේ ජය 1-0ක් ලෙස ඉන්දියාවට
Local
27 August 2026
අම්බලන්ගොඩ සිද්ධියට පොලිසියේ තවත් දෙදෙනෙකුට ස්ථාන මාරු
Local
27 August 2026
"සොනාල් දිනුෂ සචින් වගෙයි!" – BCCI උප සභාපතිගෙන් විශිෂ්ට ඇගයීමක්
Local
27 August 2026
රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත්
Local
27 August 2026
නුවරඑළියේ දී පෝනියෙකුට පහරදුන් තරුණයා අත්අඩංගුවට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 270 දක්වා ඉහළට
Local
27 August 2026
නේපාල ගංවතුරෙන් මියගිය ගණන 177 දක්වා ඉහළට
Local
27 August 2026