ජනප්‍රිය ළමා නිළියකගේ ඡායාරූපයක් වෙනත් නිරුවත් වීඩියෝ පටයකට එක්කර සංස්කරණය කරන ලද වීඩියෝවක් වට්සැප් සමූහයකට මුදා හැරී පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා.
අදාළ ළමා නිළියගේ මව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කරන ලද පැමිණිල්ලක් මත සිදුකළ විමර්ශනයකට අනුවයි එම සිසුවා පෙරේදා අත්අඩංගුවට ගනු ලැබුවේ.
අදාළ සිසුවා බෙලිඅත්ත ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි වියේ පසුවනවා.
මාර්ගගත ක්‍රමය ඔස්සේ උපකාර පංති සඳහා එක්වූ ඔහු තම මවගේ ජංගම දුරකථනයෙන් අදාළ වීඩියෝව වට්සැප් සමූහයකට මුදාහැර ඇති බවට කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබුණා.
එහෙත් අදාළ වීඩියෝව ඔහුට ලැබුණු ආකාරය පිළිබඳ කිසිවක් හෙළි කර නැහැ.

Latest News
නේපාල පාපන්දු සම්මේලනය තහනම් කරන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය නිවේදනය කරයි
Local
25 June 2026
අනපේක්ෂිතව ඩෙංගු වර්ධනය වන බවට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් රතු එළි
Local
25 June 2026
අද රාත්‍රියේ සිට ප්‍රදේශ කිහිපයකට වැසි තත්ත්වයේ වැඩි වීමක්
Local
25 June 2026
වෙනිසියුලාවට රික්ටර් මාපක 7.2ක සහ 7.5ක ප්‍රබල භූමිකම්පා දෙකක්
Local
25 June 2026
ස්කොට්ලන්තය පරදා බ්‍රසීලයට විශිෂ්ට ජයක්
Local
25 June 2026
හයිටිය පරදා මොරොක්කෝවට ජය
Local
25 June 2026
කටාර් පරදා බොස්නියාවට ජය
Local
25 June 2026
කැනඩාව පරදා ස්විට්සලන්තයට ජය
Local
25 June 2026
"අපේ ගම්මිරිස් ඇටේක සැර ගන්න වියට්නාම ගම්මිරිස් ඇට 04ක් හපන්න ඕනි" - නි. ඇමති නාමල්
Local
24 June 2026
"අපි 150ට වී ගත්තොත් මෝල්හිමියෝ හාල් මිල වැඩි කරනවා" - ඇමති ලාල්කාන්ත
Local
24 June 2026