මෙරට අතීත ජන ජීවිතය ලොවට විදහාපෑමේ අරමුණින් ආරම්භ කළ බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය කලා නිර්මාණ රැසකට සෙවණ දුන් ස්ථානයක්.
විදේශිකයන්ගේද ආකර්ශනය දිනාගත් ඉතා අලංකාර පරිසරයකට හිමිකම් කියූ අපේ ගම පරිශ්‍රය මේ වනවිට අභාවයට යමින් පවතින බවට හිරු ප්රවෘත්ති අංශයට ලැබුණු තොරතුරු අනුව ඒ පිළිබඳ සොයා බැලීමක් කළා.
මෙරට අතීත ජන ජීවිතය ලොවට විදහාපෑම හා සම්ප්‍රදායික කර්මාන්ත පිළිබඳ දැනුම ලබාදීමේ අරමුණින් 2013 වසරේදී බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රය ආරම්භ කර තිබෙනවා.
ඒ එවක පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සමගාමීවයි.
එම පරිශ්‍රයේ ඉදිකර තිබූ පැරණි ගැමි ගෙවල් කිහිපයක්ම මේ වනවිට ගරා වැටී තිබෙනවා.
එසේම අපේ ගම පරිශ්‍රය තුළ විවිධ දේශීය භාණ්ඩ අලෙවි කර ගැනීම සඳහා කුලී පදනම මත ලබා දී තිබූ කඩ කාමරද අද වන විට විනාශ වී ගොස් තිබෙනවා.
අපේ ගම නිර්මාණය කිරීමට මහජන මුදල් කෙතරම් වැය කළද, වසර ගණනාවකින් එම පරිශ්‍රයේ කිසිදු නඩත්තුවක් සිදු කර නොමැති බවයි එය දැක බලා ගැනීමට යන අයට දිස්වන්නේ.

Latest News
හම්බන්තොට කුරුළු උයනේ හිමිකරු සම්බන්ධ නඩුව ගැන පොලිසිය මෙසේ කියයි
Local
07 May 2026
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
07 May 2026
ඉදිරි පැය 36 දී පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
07 May 2026
අස්වැසුම, ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පිළිගනී
Local
07 May 2026
ශ්‍රී ලංකා–පකිස්ථාන ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්
Local
07 May 2026
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 139කින් සම්මත වෙයි
Local
07 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
Local
07 May 2026
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
Local
07 May 2026
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
Local
07 May 2026