ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් හේතුවෙන් අද සිට ලබන 15 වැනිදා දක්වා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
මේ හේතුවෙන් ඇල්ල සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන අතර දුම්රිය මගී ප්‍රවාහන කටයුතු වෙනුවෙන් බස් රථ යොදවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මෙම චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ 230ක මුදලක් ගෙවූ බව දුම් රිය සාමාන්‍යධිකාරී ඉඳුපොළගේ අද (09) මාධ්‍යයට සඳහන් කළා.
සපයනවාඅද සිට ලබන 15දා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුව සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා කර තිබෙන්නේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල සහ දෙමෝදර අතර පිටිහි ආරුක්කු නවය පාලම මත සිනමා පටයක් රූගත කිරීම හේතුවෙන්.
ඒ් අනුව අද සිට ලබන 15දා දක්වා උදෑසන 7.30 සිට සවස 5.30දක්වා කාලය තුළ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය කොළඹ කොටුවේ සිට ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණක් සිදු කෙරෙන බවයි නිවේදනයක් නිකුත්කරමින් දුම්රිය දෛපාර්තමේන්තුව පවසන්නේ.
ඒ් අනුව කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණිකේ දුම්රිය ධාවනය වන්නේ ඇල්ල දුම්රිය ස්ථානය දක්වා පමණයි.
ඔක්තෝබර් 10,11,12 සහ 14 යන දිනයන් හීදි කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන ඔඩිසි දුම්රියද ඇල්ල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා .
එම කාලය තුළ බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය වන ඔඩිසි දුම්රියද ඇල්ල දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්මේන්තුව පවසන්නේ.
මේ අතර මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වන අංක 1126 දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
ඉන්දු - ශ්‍රී ලංකා ඒකාබද්ධ සිනමා ව්‍යාපෘතියක් ලෙස සිදු කෙරෙන එම සිනමා පටය ප්‍රදර්ශනය කිරීමෙන් පසු සංචාරක ආකර්ෂණය ඇති වන බැවින් ප්‍රවාහන අමාත්‍යංශයේ අනුමැතිය මත එම රූගත කිරීම් සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.
ඉන්දියාවේ සායි කාර්තික් විසින් අධ්‍යක්ෂණය කරන තෙලිගු සිනමා පටයක් වන මිරායි සිනමා පටයේ රූගත කිරීම් අද (09) ආරම්භ වුණේ මෙවන් පසුබිමකයි.
සතියක් පුරා මෙම චිත්‍රපටයේ රූගතකිරීම් සිදු කෙරන අතර එය ජාතික චිත්‍රපට සංස්ථාවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වනවා.

Latest News
අමෙරිකා - ඉරාන ගැටුම් හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඩොලර් 95 ඉක්මවමින් සීඝ්රයෙන් ඉහළට!
Local
11 June 2026
දෙමළ සිනමාවේ සුපිරි හාස්‍යෝත්පාදක නළු යෝගී බාබු නවතම චිත්‍රපටයක රූගත කිරීම් සඳහා ලංකාවට පැමිණෙයි!
Local
11 June 2026
ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 337.82ක් ලෙස සටහන් වෙයි
Local
11 June 2026
අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 30 දක්වා ඉහළ නැංවීමේ සැලැස්ම ජුනි 16 දා
Local
11 June 2026
ශෂී වීරවංශගේ සිර දඬුවම ස්ථීර වෙයි අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
Local
11 June 2026
කැනඩාවත් බාලයන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීමට නව පනතක් ගෙනැත්!
Local
11 June 2026
ප්‍රදේශ කිහිපයකට මි.මී 50 ඉක්මවූ වැසි
Local
11 June 2026
හෙරොයින් හා අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට
Local
11 June 2026
අමෙරිකාව සහ ඉරානය යළි ඇවිලෙයි
Local
11 June 2026
අමෙරිකානු ප්‍රහාර හමුවේ ඉරානය හෝමූස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම වසා දමයි
Local
11 June 2026