එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සරය මේ මස 21වැනිදා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලන පක්ෂ රැසක නායකයින්ගේ සහභාගිත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී උදෑසන 9.30ට පැවැත්වීමට තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග පවසනවා.
මීට පෙර මෙය 06 වැනිදා පැවැත්වීමට නියමිතව තිබුණද ඵජාප නායක රනිල් වික්‍රමසිංහගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන සංවත්සරය 21 වැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ මේ සඳහා සියලුම දේශපාලන පක්ෂවල නායකයන්ට ආරාධනා කරන බවයි.
විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත ඒකාධිපතිවාදය පරාජය කිරීම යන තේමාව සඳහා ආණ්ඩුවට එරෙහිව පසුගිය දිනවල පෙළගැසුණු සියලුම දේශපාලන පක්ෂවල නායකයින්ද මෙම අවස්ථාවට එක්වීමට නියමිත බවයි ඔහු කියා සිටියේ.
වර්තමාන දේශපාලන තත්ත්වය ,රට හමුවේ ඇති අභියෝග සහ එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ෂයේ වර්තමානයේ වගකීම සහ ඉදිරි ගමන් මඟ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විසින් එදින විශේෂ ප්‍රකාශයක් රට හමුවේදී සිදුකිරීමට නියමිත බවද එම ප්‍රකාශකයා සඳහන් කළා.
දේශපාලන පක්ෂ රැසක නායකයින් මෙම සංවත්සරයට සහභාගි වන නිසා එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙන් පිට ස්ථානයක මෙම සමුළුව පැවැත්වීමට තීරණය කළ බවද හෙතෙම වැඩිදුරටත් පැවසුවා.

Latest News
යේමනයේ සියලුම ගුවන් තොටුපළවල් වහාම වසා දැමීමට රජයෙන් නියෝග
Local
14 July 2026
ලංකාවේ උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළට: වසර 10කදී සජීවී උපත් 120,000කින් අඩු වෙයි
Local
13 July 2026
දිස්ත්‍රික්ක 07ක, කොට්ඨාස 175ක් තවමත් ඩෙංගු අධි අවදානමේ
Local
13 July 2026
ග්‍රීක බැඳුම්කර නඩුවේ කබ්රාල්ගේ මූලික විරෝධතා ත්‍රිපුද්ගල මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: පූර්ණ විභාගය ජූලි 20 ඇරඹේ
Local
13 July 2026
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මහා පරිමාණ ජාලයක තවත් සැකකරුවෙකු කොටු
Local
13 July 2026
ඩුබායි වරුණගේ මත්ද්‍රව්‍ය ජාලයේ තරුණයෙක් අයිස් කිලෝ 9ක් සහ ආයුධ තොගයක් සමග එස්ටීඑෆ් දැලේ
Local
13 July 2026
හොර්මුස් සන්ධියේ ආරක්ෂාව ඇමරිකාව අතට ගනිමින් 20%ක බද්දක් ගහයි
Local
13 July 2026
ලංකාවේ පිරිමින් අතර HIV ඒඩ්ස් අවදානම ඉහළට ; සමලිංගික සබඳතා වැඩි වීම ප්‍රධානතම හේතුවයි
Local
13 July 2026
වැලි ජාවාරම්කරුවන් වැටලීමට ගිය STF නිලධාරියෙක් මහවැලි ගඟේ ගිලී මරුට
Local
13 July 2026
න්‍යෂ්ටික පරීක්ෂණ ඉරානය ප්‍රතික්ෂේප කරයි
Local
13 July 2026