මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම පිළිබඳව මීගමුව ප්‍රදේශයේ ධීවර ප්‍රජාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්, එම ප්‍රදේශයේ ධීවර සංගම් නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, 2025 සැප්තැම්බර් මස 19 වැනි දින උස්වැටකෙයියාව ශ්‍රි ලංකා නාවික නෞකා කැලණී ආයතනයේදී පැවැත්විණි.
ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම සහ නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් ඇතිවන අයහපත් ප්‍රතිවිපාක මෙන්ම, පවත්නා නීතිමය රාමුව පිළිබඳව ධීවර ප්‍රජාව දැනුවත් කිරීම එහිදී සිදු කෙරුණු අතර, නීත්‍යානූකූලව ධීවර කර්මාන්තයේ යෙදෙන ධීවරයන්ගේ ඉල්ලීම් සහ ගැටලුද දීර්ඝ වශයෙන් සාකච්ඡාවට භාජනය කෙරිණි.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා බටහිර නාවික විධානයේ නියෝජ්‍ය ආඥාපති, මීගමුව සහකාර ධීවර අධ්‍යක්ෂක, බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ධීවර පරීක්ෂකවරුන් සහ ධීවර සමිති නියෝජනය කරමින් නියෝජිතයන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Latest News
මත්ද්‍රව්‍ය සිද්ධියට කොටුවූ චීවරධාරීන් පිරිස රිමාන්ඩ්
Local
02 May 2026
හෙට සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලැස්මක්
Local
02 May 2026
ප්‍රදේශ රැසක් උණුසුම් වෙයි
Local
02 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා හෙට දිවයිනට
Local
02 May 2026
හෝමුස් විවෘත කිරීමේ ඉරාන යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි
Local
02 May 2026
වසර 25කට පසු මහින්දානන්ද පදනම සතු වූ දේපල යළි දුම්රිය දෙපාර්තමේන්තුවට
Local
02 May 2026
හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
02 May 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026
අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ
Local
02 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
02 May 2026