මැදපෙරදිග මිත්‍ර රටවල් වන ඊශ්‍රායලය, කටාර් රාජ්‍යය, කුවේටය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා ඩොලර් බිලියන 8.6කට අධික යුද අවි අලෙවි කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ අනුව කටාර් රාජ්‍යය සඳහා ඩොලර් බිලියන 4.1ක වටිනාකමකින් යුත් ගුවන් සහ මිසයිල ආරක්ෂණ පද්ධති නඩත්තු සේවා අලෙවි කෙරෙනු ඇති.
එමෙන්ම, කුවේටයට ඩොලර් බිලියන 2.5ක ඒකාබද්ධ සටන් මෙහෙයුම් පද්ධතියක් අලෙවිය සඳහා තීරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මීට අමතරව ඊශ්‍රායලය සඳහා ඩොලර් මිලියන 992.4 ක ප්‍රහාරක අවි පද්ධතියක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සඳහා ඩොලර් මිලියන 147.6 ක අවි පද්ධතියක් අලෙවි කිරීමට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබෙනවා.

Latest News
හඳයාගේ සමීපතමයින් දෙදෙනෙකු අත්අඩංගුවට
Local
02 May 2026
වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් 858,527 ක පිරිසක් දිවයිනට
Local
02 May 2026
අමෙරිකාවෙන් මැදපෙරදිග රටවල් හතරකට ඩොලර් බිලියන 8.6 ක යුද උපකරණ
Local
02 May 2026
ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
Local
02 May 2026
දිස්ත්‍රික් 12ක් සම්බන්ධ කරන ඉන්දියාවේ නවතම අධිවේගී මාර්ගය විවෘත කෙරේ
Local
02 May 2026
මහ පාරේ සෙල්ලම් දැමූ බයික් කොල්ලන්ට වැඩ වරදී
Local
02 May 2026
ඉදිරියේදී පොහොර මිලත් ඉහළ යන ලකුණු: නියෝජ්‍ය ඇමති නාමල්ගෙන් ඉඟියක්
Local
02 May 2026
විවිධ බලපෑම් නිසා රටේ ඉන්ධන සහ ගෑස් සම්පත් ලබා ගැනීමට නොහැකි වී තිබෙනවා: විපක්ෂ නායක
Local
02 May 2026
මියගිය මුදල් අමාත්‍යාංශ සහකාර අධ්‍යක්ෂකගේ අවසන් කටයුතු අද
Local
02 May 2026
හෙට්ටිපොළ - පඬුවස්නුවර පාරේ මාරක රිය අනතුරක්
Local
02 May 2026