ඊශ්‍රායලයේ අර්කියා ගුවන් සේවය අද (24) සිට කොළඹ සහ ටෙල් අවිව් අතර සෘජු ගුවන් ගමන් ආරම්භ කරන බව නිවේදනය කර තිබෙනවා.
මෙම ගුවන් ගමන් ප්‍රධාන වශයෙන් ඊශ්‍රායල සංචාරකයින් ඉලක්ක කර ගනිමින් සතියකට වරක් ක්‍රියාත්මක වනු ඇති.
අර්කියා ගුවන් සේවයට අයත් IZ 639 දරණ ගුවන් යානය සෑම අඟහරුවාදා දිනකම 18:30ට ටෙල් අවිව් ගුවන් තොටුපළින් පිටත්වී, ඊට පසු දින උදෑසන 06:15ට කොළඹ කටුනායක ගුවන් තොටුපළ වෙත ළඟා වීමට නියමිතයි.
ඕමානය සහ මාලදිවයින හරහා ඊශ්‍රායල ගුවන් යානාවලට පවතින ගුවන් ගමන් තහනම හේතුවෙන් මෙම ගුවන් යානය සීෂෙල්ස් හරහා ගමන් කරනු ඇති අතර, ගුවන් ගමන් කාලය පැය 9යි මිනිත්තු 15ක් පමණ වනු ඇති.
මීට අමතරව, IZ 640 දරණ ගුවන් යානය සෑම බදාදා දිනකම 22:30ට කොළඹින් පිටත්වී, බ්‍රහස්පතින්දා උදෑසන 05:35ට ටෙල් අවිව් වෙත ළඟා වීමට නියමිත බවයි එම ගුවන් සේවය සඳහන් කරන්නේ.
ඊශ්‍රායලය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් මීට පෙර ක්‍රියාත්මක වුව ද එය අත්හිටුවීමට සිදුවුණේ 2023 වසරේදී හමාස් සංවිධානයෙන් ඊශ්‍රායලයට පහරදීම හේතුවෙන්.

Latest News
රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය සමග දෙදෙනෙක් අත්අඩංගුවට
Local
07 May 2026
ඉදිරි පැය 36 දී පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි
Local
07 May 2026
අස්වැසුම, ද්විත්ව ගෙවීමක් සිදුව ඇති බව සුබසාධන ප්රතිලාභ මණ්ඩලය පිළිගනී
Local
07 May 2026
ශ්‍රී ලංකා–පකිස්ථාන ආර්ථික සබඳතා ශක්තිමත් කිරීමට ව්‍යාපාරික හමුවක්
Local
07 May 2026
මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්ද 139කින් සම්මත වෙයි
Local
07 May 2026
කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් 74 දෙනාම මැයි 14 දක්වා රිමාන්ඩ්
Local
07 May 2026
උණ රෝගයක් හේතුවෙන් දෙණියායේ පාසල් 4ක් තාවකාලිකව වැසේ
Local
07 May 2026
6 ශ්‍රේණියට ඇතුළත් වීමේ දෙවන වටයේ අභියාචනා අයැදුම්පත් කැඳවීම හෙට සිට
Local
07 May 2026
මුදල් ඉල්ලා දෙමාපියන්ට බැණ වැදුණු සහෝදරයාව මැරූ මල්ලී අත්අඩංගුවට
Local
07 May 2026
කොළඹ කොටස් වෙළෙඳපොළ ඒකක 258.09කින් ඉහළට
Local
07 May 2026