කුඹුරක් ආශ්‍රිතව ව්‍යාපාර ස්ථානයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියා මාර්ග නොගෙන සිටීම සඳහා රුපියල් 25000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගත් බව කියන දෙනියාය ගොවිඡන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙකු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද (8) නියෝග කළා.
සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසම් විසින් අද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
දෙනියාය ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිලධාරියෙක් ලෙස සේවය කරන ලද කොටගල ඩීමන්ගේ නැමැති පුද්ගලයෙක් එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළා.
සැකකර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර සිටියේ තම සේවා දායකයා අල්ලසක් ලෙස මුදල් ඉල්ලා නොමැති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන බව අධිකරණයට දැන්වු විමර්ශන නිලධාරීන් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියා.
දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 21 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා

Latest News
රට හදන්න අපිට ශක්තිය තියෙනවා.. බලය දුන්නොත් කරලා පෙන්වන්නම් - හිටපු ජනපති මහින්ද
Local
13 June 2026
"නීතිය හදලා දුන්නොත් පළාත් සභා ඡන්දෙ පවත්වනවා" - ඇමති නලින්ද
Local
13 June 2026
අමෙරිකා - ඉරාන සාම ගිවිසුම ඉදිරි පැය 24 තුළ අවසන් අදියරට - පාකිස්ථාන අගමැතිගෙන් හෙළිදරව්වක්
Local
13 June 2026
රුපියල බාල්දු වුණාට ගෙවන්න තියෙන ඩොලර් ණය වැඩි වෙන්නෙ නෑ - නියෝජ්‍ය මුදල් ඇමති
Local
13 June 2026
ස්විට්සර්ලන්ත ජනගහනය සීමා කිරීමේ යෝජනාවට ජනමත විචාරණයක්
Local
13 June 2026
රාජ්‍ය සේවකයින්ට ගෞරවයෙන් වැඩ කරන්න අවශ්‍ය පරිසරය අපි හැදුවා - ඇමති උපාලි
Local
13 June 2026
ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානයක් අනතුරට
Local
13 June 2026
"අපේ කොටි ඩයස්පෝරාව සල්ලි දුන්නේ සලේව අල්ලන්න නෙවෙයි.. මුන්ට ඊ#ම තියා අපිට සරමක්වත් දෙන්න බෑ": මන්ත්‍රී අර්චුනා
Local
13 June 2026
කෙනඩි ප්රසාංගික කලා මධ්‍යස්ථානයෙන් ට්‍රම්ප්ගේ නම ඉවත් කිරීම ඇරඹේ
Local
13 June 2026
මේ වසරේ ඩෙංගු මරණ 23ක්
Local
13 June 2026