
පවතින අධික වර්ෂාව සමඟ මහනුවර අස්ගිරිය දොඩන්වල පටුමගේ විශාල කොටසක් ඒ අසල තිබූ සණස කාර්යාලයක්ද සමඟින් ගිලා බැස තිබෙනවා.
වර්ෂාවත් සමඟ මෙම මාර්ගය කොටසින් කොටස ගිලා බැස විශාල ආවාටයක් හැදුණු බව ප්‍රදේශවාසීන් පැවසුවා.
මෙම ගිලා බැසීම හේතුවෙන් එම මාර්ගයේ වාහන ගමනාගමනය අත්හිටුවා තිබෙනවා.
මේ හේතුවෙන් ඇළ මාර්ගය හා බෝක්කු අවහිරව ඇති බවත් තවදුරටත් වර්ෂාව ඇද හැලුණහොත් නිවාස රැසක්ද ජලයෙන් යටවීමේ අවදානමක් උද්ගතව ඇති බවත් ප්‍රදේශවාසීන් පවසනවා.
Latest News
මහ වැස්සෙන් 2ක් මරුට -දිස්ත්‍රික් 6කට පීඩා -වැස්ස මිලිමීටර් 200 පනී
Local
21 October 2025
රුපියල් 25000ක අල්ලසක් ලබාගත් බව කියන ගොවිජන සේවා කාර්යාලයේ ප්‍රාදේශීය සංවර්ධන නිළධාරියාට ඇප
Local
21 October 2025

හිටපු බුද්ධි අංශ නිලධාරී මද්දුමගේ ගේ අතුරු නියෝගය ලබන 11 වැනිදා
Local
21 October 2025

මහ වැස්සේ හැඩ වැඩ දාන දියලුම
Local
21 October 2025

අකුණු සහ තද සුළං එනවා පරිස්සම් වෙන්න
Local
21 October 2025

බාල බෙහෙත් නඩුව: ඖෂධ සමාගමේ හිමිකරු අත්අඩංගුවට ගන්නවාද නැද්ද විරෝධතා
Local
21 October 2025

රුහුණු විශ්වවිද්‍යාලයේ ගැටුමට සිසුන් 21ක් රිමාන්ඩ්
Local
21 October 2025

බදුල්ල රාත්‍රී තැපැල් දුම්රිය අදත් අවලංගුයි
Local
21 October 2025

වයස 15න් පහළ තෙවැනි කොටසේ අන්තර් පාසල් ක්‍රිකට්: හෙට්ටිමුල්ල බණ්ඩාරනායක මහා විද්‍යාලය අර්ධ අවසන් පූර්ව වටයට
Local
21 October 2025

දැදුරු ඔය ආශ්‍රිතව නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ
Local
21 October 2025
