General11 April 2026

ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබේ

කොළඹ පිහිටි ලංකා ගල්අඟුරු සමාගමේ ප්‍රධාන කාර්යාලයට මුද්‍රා තැබීමට පියවර ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එමෙන්ම ඒ සඳහා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් වෙනුවෙන් කොහුවල පොලිස් ස්ථානයට අනුයුක්ත නිලධාරීන් සිව්දෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් දෙදෙනෙකු යොදවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes