ඉරානය පවතින අර්බුදය විසඳා ගැනීම සඳහා ඉතා දැඩි ලෙස එකඟතාවයක් (Deal) අපේක්ෂාවෙන් පසුවන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරනවා.
ධවල මන්දිරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
අදාළ පාර්ශ්වයන් (Appropriate people) අද උදෑසන තමා අමතමින් සාමූහික එකඟතාවයකට පැමිණීමේ අවශ්‍යතාවය පිළිබඳව දැනුම් දුන් බව ජනාධිපතිවරයා එහිදී පැවසුවා.
එමෙන්ම, ඉරානය කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් සන්තක කර නොගත යුතු බවත්, එම කොන්දේසියට එකඟ නොවන්නේ නම් ඔවුන් සමඟ කිසිදු ගිවිසුමකට එළඹෙන්නේ නැති බවත් ඔහු සඳහන් කරනවා.

Latest News
හෝමුස් සමුද්‍ර සන්ධියේදී නාඳුනන යාත්‍රාවක ගැටීමෙන් තෙල් නෞකාවකට හානි
Local
21 July 2026
අමෙරිකානු හමුදාවෙන් ඉරානයට එරෙහිව අඛණ්ඩව 10 වැනි දිනටත් ප්‍රහාර
Local
21 July 2026
ට්‍රම්ප් කැනඩාවට 50%ක බදු පනවයි
Local
21 July 2026
මීරිගම විදුලි උපකරණ අලෙවිසැලක හදිසි ගින්නක්
Local
20 July 2026
පරාජය හමුවේ ආජන්ටිනාවේ කලහකාරී ලෙස හැසිරුණු පිරිස් අත්අඩංගුවට
Local
20 July 2026
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ගැන නීතිඥ සංගමය, අධිකරණ ඇමතිට දෙවන වරටත් ලියයි
Local
20 July 2026
2025 සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාග ප්‍රතිඵල නිකුත් කෙරේ
Local
20 July 2026
මුදල් කොමිෂන් සභාවට නව සභාපතිවරියක් සහ සාමාජිකයින් පත් කෙරේ
Local
20 July 2026
වාහන තුනක් එකට ගැටී අනතුරක්: දෙදෙනෙක් රෝහලේ
Local
20 July 2026
හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න පොලිස් ආචාර වෙඩිමුර මැද අවසන් ගමන් යයි
Local
20 July 2026