Sports17 April 2026

''පුහුණුකරු තනතුර භාරගැනීමට සූදානම්'' රංගන හේරත්

අවස්ථාවක් ලැබුණහොත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයක කටයුතු කිරීමට සූදානම් බව හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසනවා.

ඕස්ටේ්‍රලියාවේ පුහුණුකරු ධුරයක කටයුතු කරන ඔහු දිවයිනට පැමිණ සිටින අවස්ථාවේ, හිරු ප්‍රවෘත්ති සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පුහුණුකරු ධුරයක් පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා ඇති බවයි.
Related recommendation
Hiru TV News | Programmes