අවස්ථාවක් ලැබුණහොත් ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයක කටයුතු කිරීමට සූදානම් බව හිටපු පා දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පවසනවා.
ඕස්ටේ්රලියාවේ පුහුණුකරු ධුරයක කටයුතු කරන ඔහු දිවයිනට පැමිණ සිටින අවස්ථාවේ, හිරු ප්රවෘත්ති සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පුහුණුකරු ධුරයක් පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා ඇති බවයි.
ඕස්ටේ්රලියාවේ පුහුණුකරු ධුරයක කටයුතු කරන ඔහු දිවයිනට පැමිණ සිටින අවස්ථාවේ, හිරු ප්රවෘත්ති සමග සාකච්ඡාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ, පුහුණුකරු ධුරයක් පිළිබඳ අවස්ථා කිහිපයකදී සාකච්ඡා පවත්වා ඇති බවයි.
Latest News
ඩෙංගු වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට අත් සහ කකුල් වැසෙන ඇඳුම් ඇඳීමට අවසර
Local
12 July 2026
මීරිගම වකුගඩු ගල් ඉවත් කිරීමේ මධ්‍යස්ථානය ජනතා අයිතියට
Local
12 July 2026
ලෝකයේ දරුණුම වාහන තදබදය තිබෙන රටවල් අතරින් ලංකාවට 3 වැනි තැන
Local
12 July 2026
ඉරානයේ සන්නිවේදන කුළුනකට අමෙරිකාවෙන් ප්‍රහාර මාලාවක්
Local
12 July 2026
වන අලි ප්‍රහාරයකින් පාදයක් අහිමි වූ ගොවියාට තණමල්විල පොලිස් ස්ථානාධිපතිගෙන් රෝද පුටුවක්
Local
12 July 2026
තුන් පිම්මෙන් නෙත්මි මධුෂානි ආසියාවෙන්ම ලෝකඩ පදක්කම දිනාගනියි
Local
12 July 2026
ක්‍රිකට් සල්ලි කෝටි 68ක් නීතිඥයන්ට පූජා කරලා: නඩු දාන්න ක්‍රිකට් ආයතනයෙන් අතිදැවැන්ත නාස්තියක්
Local
12 July 2026
මධ්‍ය නිලධාරීන් 34ක් අධිකාරියට පත් කෙරේ:
Local
12 July 2026
කාලගුණික දේශගුණික විපර්යාස යනු ජාතික ආරක්ෂක ගැටලුවක් සේ සලකා කටයුතු කළ යුතු දෙයක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස
Local
12 July 2026
සමාගම් සහ සමිති ලියාපදිංචි ගාස්තු සංශෝධනය කෙරේ: වසන්තගෙන් ගැසට් එකක්
Local
12 July 2026