ඉරාන නියෝජිතයින් හමුවීම සඳහා ඇමරිකානු දූත පිරිසක් පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර බලා යාමට නියමිතව තිබූ ගමන තමා විසින් අවලංගු කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.
ඔහු සිය 'ටෘත් සෝෂල්' (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, මෙම ගමන සඳහා අධික කාලයක් වැය වන අතර එය නිශ්ඵල කාර්යයක් බවයි.
ඉරාන නායකත්වය තුල මේ වන විට දැඩි අභ්‍යන්තර ගැටුම් සහ ව්‍යාකූලත්වයක් පවතින බව පවසන ට්‍රම්ප්, එරට පාලනය මෙහෙයවන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඉරාන බලධාරීන් පවා නොදන්නා බවට චෝදනා කර තිබෙනවා.
"සියලු තුරුම්පු තිබෙන්නේ අප සතුවයි, ඔවුන් සතුව කිසිවක් නැහැ. ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් කළ යුත්තේ අපට දුරකථන ඇමතුමක් ලබා දීම පමණයි," යනුවෙන් ජනාධිපතිවරයා එම සටහනේ වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම තීරණයත් සමඟ මීට පෙර පකිස්ථානයේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ ඉරාන - ඇමරිකානු දූත මට්ටමේ සාකච්ඡා සම්පූර්ණයෙන්ම ඇනහිට තිබෙන බවයි වාර්තා වන්නේ.

Latest News
කමාන්ඩෝ සලින්තගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CIDය අධිකරණයෙන් අවසර ඉල්ලයි
Local
13 July 2026
IPL ඉතිහාසයේ යුගයක නිමාව - ස්ටීවන් ෆ්ලෙමින්, චෙන්නායි සුපර් කිංග්ස් ප්‍රධාන පුහුණුකරු ධුරයෙන් සමුගනී
Local
13 July 2026
දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ 6ක් එකමුතු වෙයි
Local
13 July 2026
දොම්පේ ප්‍රදේශයේදී අයිස් කිලෝ 8ක්, ජීව උණ්ඩ 20 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට
Local
13 July 2026
මියගිය බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් මතක බණ ධර්ම දේශනයක්
Local
13 July 2026
බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයන තහනම පිළිබඳව අමාත්‍යාංශ උපදෙස් ලැබෙන තුරු සිටිනවා - ශ්‍රී ලංකා රේගුව
Local
13 July 2026
පෙයාර්ස් ගොවීන්ගෙන් මැසිවිලි
Local
13 July 2026
නැගෙනහිර හිටපු මහඇමති පිල්ලෙයාන් ජූලි 24 දක්වා තවදුරටත් රිමාන්ඩ්
Local
13 July 2026
දර ප්‍රවාහනය කළ ට්‍රැක්ටරයක් තේ වත්තකට පෙරළෙයි: රියැදුරු රෝහලේ
Local
13 July 2026
ආර්ථිකය විවාහයට සහ දරු උපත්වලට බාධාවක් - මහාචාර්ය මනෝරි වීරතුංග
Local
13 July 2026