අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා ඇප මත මුදා හැර තිබෙනවා.
පසුගිය 25වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනයක් සිදුකිරීමේ සිදුවීමට අදාළව ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මෙම ගැටුම හටගෙන තිබුණේ ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන්.

Latest News
අභාවප්‍රාප්ත සිරි සුමන ගොඩගේ අවසන් කටයුතු සෙනසුරාදා
Local
29 April 2026
සිසුවෙක්ට පහරදුන්නැයි විදුහල්පතිවරයෙකුට ඇප
Local
29 April 2026
නව ජනතා පෙරමුණ නායක සුගීෂ්වරගෙන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් පොලිසියට පැමිණිලි
Local
29 April 2026
ප්‍රීමා තිරිඟු පිටි මිල රුපියල් 4කින් ඉහළට - බේකරි නිෂ්පාදනවල මිලෙහි වෙනසක් නෑ
Local
29 April 2026
ආහාර සුරක්ෂිතතාව ජාතික ආරක්ෂාවේ වැදගත් කොටසක්: අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
Local
29 April 2026
විදුලි පාරිභෝගිකයින්ට මහා භාණ්ඩාගාරයෙන් බිලියන 15ක සහනාධාරයක්
Local
29 April 2026
මාලදිවයිනේ සහ වියට්නාමයේ ජනාධිපතිවරුන් මෙරට සංචාරයක
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට - ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි
Local
29 April 2026
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
Local
29 April 2026
අස්වැසුම ප්‍රතිලාභීන් හඳුනා ගැනීමේ ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කෙරේ
Local
29 April 2026