International29 April 2026

රුසියාව හා යුක්‍රේනය අතර සුබවාදී සාකච්ඡා - ඩොනල්ඩ් ට්‍රම්ප්

රුසියානු හා යුක්‍රේන ජනාධිපතිවරුන් අතර මේ වනවිට ධනාත්මක සංවාදයක් ගොඩනැගී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

එය යුද ගැටුම් සමතයකට පත්කිරිමේ අරමුණින් සිදුවන්නක් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ.

රුසියාවේ හා යුක්‍රේනයේ තත්ත්වය පිළිබඳ කටයුතු කරමින් සිටින අතර දෙපාර්ශ්වය සමථයකට පත්වීම පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි බව ද ඇමරිකානු ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes