International30 April 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය - ‘ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය’ වෙයි? සිතියමක් සමාජ මාධ්‍ය කළඹයි

ලෝක දේශපාලනයේ සහ ගෝලීය බලශක්ති සැපයුමේ තීරණාත්මක කලාපයක් වන හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz), අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නමින් නම් කර ඇති සිතියමක් අන්තර්ජාලය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය Truth Social ගිණුමේ පළ කරන ලද සිතියමක මෙම වෙනස් කිරීම සිදු කර ඇති අතර, එහි හෝර්මුස් සමුද්‍ර සන්ධිය පවතින ස්ථානයේ "STRAIT OF TRUMP" ලෙස සඳහන් කර තිබෙනවා.
Related recommendation
Hiru TV News | Programmes