අමෙරිකාව විසින් ක්‍රියාත්මක කරන ඔපරේෂන් ඉකොනොමික් ෆියුරි නම් ආර්ථික මර්දන මෙහෙයුම හේතුවෙන් ඉරානය දැඩි අර්බුදයකට ඇද වැටී ඇති බව අමෙරිකාව පවසනවා.
මෙම මෙහෙයුම යටතේ ඉරානය සතු ඩොලර් මිලියන 500කට ආසන්න ක්‍රිප්ටෝ වත්කම් අත්පත් කරගත් බවයි අමෙරිකානි භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් ඉරානය විසින් අමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය සමච්චලයට ලක් කර ඇති අතර, ඔවුන් පවසන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙස ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යනු ඇති බවයි.

Latest News
මධ්‍යම කඳුකරය සුරැකීමට නව අධිකාරියක්: ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්
Local
30 April 2026
ශ්‍රී ලංකා ටෝස්ට්මාස්ටර් සමුළුව ‘Ovation 2026’ මැයි 16 සහ 17 දිනවල
Local
30 April 2026
''භාණ්ඩාගාර ලේකම්වරයා අද පැමිණෙන බව මා දන්නේ නැහැ'' - රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති
Local
30 April 2026
සරණ ගුණවර්ධනට එරෙහි අල්ලස් නඩුවල තීන්දුව මැයි 26 වැනිදා
Local
30 April 2026
භාණ්ඩාගාර ලේකම් අද පස්වරු 1.00ට COPF හමුවට
Local
30 April 2026
අමෙරිකාවේ ආර්ථික මර්දන මෙහෙයුමෙන් ටෙහෙරානය අර්බුදයකට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවදුරටත් ඉහළට
Local
30 April 2026
ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල තවත් ඉහළට
Local
30 April 2026
ලෝක කම්කරු දිනය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
''පාර්ලිමේන්තු නොපැමිණෙන්නේ නම් ලේකම් සුරියප්පෙරුමට දඩුවම් කළ යුතුය'' - ෆ්‍රී ලෝයර්ස් සංවිධානය
Local
30 April 2026