ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ලද රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ඇගයීමට ලක් කරමින්, ලන්ඩනයේ පැවති 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ණය කළමනාකරණ සම්මාන උළෙලේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබෙනවා.
මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය (PDMO), "වසරේ ණය කළමනාකරණ කාර්යාලය - ආසියා පැසිෆික්" (Public Debt Management Office of the Year - Asia-Pacific) යන සම්මානයෙන් පිදුම් ලැබූ බවයි.
මෙම සම්මාන උළෙල 2026 මාර්තු 26 වන දින ලන්ඩනයේ මාල්බරෝ හවුස් හිදී පවත්වා තිබෙනවා.
ඒ අනුව, රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය ස්ථාපනය කර මාස 15ක් වැනි කෙටි කාලයක් තුළ මෙම ජාත්‍යන්තර පිළිගැනීම හිමි කර ගැනීම විශේෂත්වයක් බවයි එම අමාත්‍යංශය පවසන්නේ.
වසර 75ක කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ පැවති දේශීය රජයේ සුරැකුම්පත් වෙන්දේසි කිරීමේ වගකීම, 2025 දෙසැම්බර් මාසයේදී මෙම කාර්යාලය වෙත පවරා ගැනීම ද මෙහිදී ඇගයීමට ලක්වූ බවත් එම නිවේදනයේ සඳහන්.

Latest News
කුලියාපිටියේදී මියගිය භාණ්ඩාගාර සහකාර අධ්යක්ෂවරයාගේ මරණය ගැන කරුණු රැසක් හෙළිවේ
Local
30 April 2026
මාවිල්ආරු ප්‍රධාන සොරොව්ව යළි විවෘතයි: අක්කර 40,000ක යල කන්නයේ වගා කටයුතු ඇරඹෙයි
Local
30 April 2026
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය කළමනාකරණ ප්‍රතිසංස්කරණවලට පොදුරාජ්‍ය මණ්ඩලීය සම්මානයක්
Local
30 April 2026
කළුතර දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයේ ගින්නක්: පරිගණක පද්ධතියට හානි
Local
30 April 2026
මට්ටක්කුලිය ඝාතනයේ තොරතුරු රැසක් අනාවරණය වෙයි : මෝටර් රථයක් තුළදී ඝාතනය සිදුකළ බවට සැක
Local
30 April 2026
මැයි දින සැමරුම් වෙනුවෙන් විශේෂ පොලිස් ආරක්ෂාවක් : කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
Local
30 April 2026
සටන් විරාමය මැද දකුණු ලෙබනනයට යළිත් ඊශ්‍රායල ප්‍රහාර: එකම පවුලේ සිව් දෙනෙක් ඇතුළු 5ක් මරුට
Local
30 April 2026
මත්පැන් පානය කර යතුරුපැදිවලින් ගිය කතුන් සිව්දෙනෙක් අත්අඩංගුවට
Local
30 April 2026
හෝමුස් සන්ධියේ බාධා ලෝක ආර්ථිකයේ ‘හුස්ම හිරකරයි’ - එක්සත් ජාතීන්ගේ මහලේකම්
Local
30 April 2026
හබරාදූවේදී ත්‍රීරෝද රථයක් දුම්රියේ ගැටෙයි - පිය පුතු දෙපළක් රෝහලේ
Local
30 April 2026