පෞද්ගලික බැංකුවක පොදු ලෙජර් ගිණුම හරහා බිලියන 13ක මුදලක් වංචා කිරීමේ සිද්ධියට අදාලව 2024 වර්ෂයේ සිට මේ දක්වා එම බැංකුවේ සිදු කරන ලද සියලුම අභ්‍යන්තර විගණන වාර්තා විමර්ශනය කරන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඊයේ(30 ) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.
2024 සිට එම පෞද්ගලික බැංකුවේ සිදුව ඇති සියලුම විගණන වාර්තා ගැන විමර්ශනය කර එම අභ්‍යන්තර වාර්තා රැගෙන ඉහළ නිලධාරීන්ගෙන් මෙම වංචාව සම්බන්ධයෙන් අනාවරණය වි තියෙනවාද යන්න ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වුවා.
තවද මෙම වංචාව සිදුවන අවදියේ බැංකුවේ පරිගණක පද්ධතියේ සුපරීක්ෂකවරුන් ඒ සම්බන්ධයෙන් දැන සිටියේද යන්න සම්බන්ධයෙන්ද විමර්ශනය කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන්වුවා.
එසේ විමර්ශනය කර මෙම සිද්ධියට අදාලව සාපරාදී වරදක් සිදුව තිබේනම් එම පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිද්ධියට අදාලව බී වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු දැක්වූවා.

Latest News
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට - ජනපති
Local
01 May 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර රථවාහන ධාවනය සීමා කෙරේ
Local
01 May 2026
බිලියන 13ක වංචාවට අදාල බැංකුවේ විගණන වාර්තා පිරික්සීමට නියෝග
Local
01 May 2026
සජබ මැයි රැලියට හිටපු ජනපති රනිල්ගෙන් සුබපැතුම්
Local
01 May 2026