පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ කාරක සභාව සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නොමැති බව ෆ්රී ලෝයර්ස් සංවිධානය පවසනවා.
ඊයේ (30) රාත්රියේ හිරු ටීවී ඔස්සේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමිනුයි ෆ්රී ලෝයර්ස් සංවිධානයේ සභාපති ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මෙසේ පැවසුවේ.
එසේම වැඩ තහනම් කිරීමේදී මූලික විමර්ශනයක් සිදු කර නොමැති අතර, නිලධාරීන් දෙදෙනෙකුගේ කරුණු ඉදිරිපත් කිරීම්වලට ද අවස්ථාවක් දී නොමැති බවයි ඔහු මෙහිදී සඳහන් කර ඇත්තේ.

Latest News
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්රසාද කැපීමට - ජනපති
Local
01 May 2026
දක්ෂිණ අධිවේගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර රථවාහන ධාවනය සීමා කෙරේ
Local
01 May 2026