ටොන් 6,500ක යුධෝපකරණ තොගයක් ගතවු පැය 24ක තුළදී අමෙරිකා එක්සත් ජනපදයේ සිට ඊශ්‍රායලයට පැමිණි බව එරට ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඒ අනුව මැදපෙරදිග යුද ගැටුම ආරම්භ වු දා සිට මේ දක්වා ඊශ්‍රායලය වෙත ලැබී ඇති යුධෝපකරණ තොගය ටොන් 115,600 ඉක්මවා ඇති බවයි වාර්තාවන්නේ.
මෙම යුධෝපකරණ තොගය අතරට පතොරම්, හමුදා ට්‍රක් රථ, JLTV වර්ගයේ සන්නද්ධ යුද රථ මෙන්ම හමුදා උපකරණ රැසක් ඇතුළත් බවයි වාර්තාවන්නේ.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ පසුගිය පෙබරවාරි 28 දින ඉරානය සමඟ ආරම්භ වූ යුද ගැටුමත් සමඟ ගුවන් ගමන්වාර 403කින් සහ නෞකා 10ක් මගින් යුධෝපකරණ ටොන් 115,600කට වඩා ලැබී ඇති බවයි.
ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් පවසන්නේ ඕනෑම අවස්ථාවක ඕනෑම තැනක සතුරන්ට එරෙහිව පූර්ණ ශක්තියෙන් ක්‍රියා කිරීමට අවශ්‍ය සියලු පහසුකම් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සතු බවයි.

Latest News
පක්ෂ රැසක මැයි දින රැළි ඇරඹේ
Local
01 May 2026
පැනමා ඇළ නිසා රටවල් රැසකින් චීනයට විරෝධයක්
Local
01 May 2026
ඉරාන යුද්ධයෙන් එල්ල වූ බලපෑම් ගැන පාකිස්ථාන අගමැති හෙළි කරයි
Local
01 May 2026
මියන්මාර හිටපු නායිකා අවුන් සාන් සූ කී නිවාස අඩස්සියට
Local
01 May 2026
ඊශ්‍රායලය ලැබූ අමෙරිකානු යුධ ආධාරයන් ටොන් ලක්ෂය ඉක්මවයි
Local
01 May 2026
ඉතාලි ආරක්ෂක ඇමති ඉන්දියාවට
Local
01 May 2026
රාජ්‍ය අංශයේ, තාවකාලික, අනියම්, ආදේශක හා කොන්ත්‍රාත් සේවකයින් ස්ථීර කිරීමට චක්‍රලේඛයක්
Local
01 May 2026
භාණ්ඩාගාර සිද්ධියේ පරීක්ෂණ ගැන සෑහීමකට පත්වෙන්න බැහැ: ෆ්‍රී ලෝයර්ස් සංවිධානය හිරු බලයේදී කියයි
Local
01 May 2026
පසුපසට ධාවනය කළ කන්ටේනරයට හසුවී සහායකයා ජීවිතක්ෂයට
Local
01 May 2026
අපේ තීන්දු වර්ග දෙකයි: එකක් ජනතාවට, අනෙක පාලකයන්ගේ වරප්‍රසාද කැපීමට - ජනපති
Local
01 May 2026